26 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මතයි මෙම හිමියන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ.