මෙරටදී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපිවරයෙකු සොයා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ තිබෙන මෙම විදෙස් කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇල්ල – පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇති අතර එම සම්භාහන මධ්‍යස්ථානය තුළදීයි ඇට මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ.
අතවරයට ලක් වූ කාන්තාව ඇල්ල පොලීසියට මේ බව දැනුවත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.