25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැට්ටය තුළ සර්පයින් සඟවාගෙන පැමිණි කාන්තාවක් අල්ලයි

හැට්ටය තුළ සර්පයින් සඟවාගෙන පැමිණි කාන්තාවක් අල්ලයි

කාන්තාවක් තම හැට්ටය තුළ පණ ඇති සර්පයන් 5දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයගේ ශරීරය අමුතු හැඩයක් තිබීම නිසා මෙම කාන්තාව පරික්ෂා කළ රේගු නිලධාරීන් කාන්තාව සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි පණ ඇති සර්පයන් 5 දෙනකු සොයා ගෙන ඇත.

ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් සර්පයින් පස් දෙනා අදාල බලධාරීන් වෙත භාර දීමටද රේගු නිලධාරීන් කටයුතු කර ඇත.