22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළට

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළට

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ස්වෛරී මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළ යනු ඇති බව Fitch Ratings ආයතනය පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අනාගත දැක්ම ස්ථාවර සිට ධනාත්මක දක්වා ඉහළ නංවා ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.