27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් දුම්රියෙන් ඇදවැටී අයෙක් ජීවිතක්ෂයට

තැපැල් දුම්රියෙන් ඇදවැටී අයෙක් ජීවිතක්ෂයට

මරදාන සිට ගාල්ල බලා ගමන් ගන්නා රාත්‍රී තැපැල් දුම්රියෙන් ඇදවැටී පුද්ගලයකු මියගොස් ඇති බව අළුත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අළුත්ගම දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයක්. මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයට ළඟා වන විට අළුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම පුද්ගලයා දුම්රියෙන් ඇද වැටී මිය ගොස් ඇත.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ මහ රෝහලට යොමුකිරීමට නියමිතය.

අළුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.