31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව, රඹොට්ටුකුලම වැවේ ගිලී 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ ගල්ගමුව, රොමොට්ටුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.