― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදිල්ලියේ ජල මට්ටම ඉහළට - ජනතාව ඉවත් කෙරේ

දිල්ලියේ ජල මට්ටම ඉහළට – ජනතාව ඉවත් කෙරේ

යමුනා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් ඉන්දියාවේ දිල්ලි අගනුවර එහි පදිංචිකරුවන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 45කට පසු වාර්තාවූ ඉහළම ජල මට්ටම මෙය බවයි දිල්ලියේ මහ ඇමති පැවසුවේ.

ජූනි මාසය අවසානයේ සිට හිමාචල් ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.