― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessරත්තරන් මිල සීඝ්‍රයෙන් ඉහළට

රත්තරන් මිල සීඝ්‍රයෙන් ඉහළට

ඩොලරයේ මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සමග මෙරට රන් වෙළෙඳපොළටද බලපා තිබේ.

ඒ අනුව මෙරට රත්තරන් මිලද දිනෙන් දින ඉහළ යාමට පටන් ගෙන ඇත.

අද (13) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 174,350ක් ලෙසත්
කැරට් 22 රන් පවුමක් රුපියල් 159,800ක් ලෙසත් සටහන් වී තිබේ.