29 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාලම්පුරියක් විකිණීමට තැත් කළ 06කට වැඩ වරදී

වාලම්පුරියක් විකිණීමට තැත් කළ 06කට වැඩ වරදී

මිල කළ නොහැකි වාලම්පුරියක් කෝටි 5කට අධික මුදලකට අලෙවි කිරීමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ජාඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස කිරිඳිවැල, නිට්ටඹුව, මරදාන සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ජා ඇල පොලිස් බුද්ධි කොට්ඨාශට හා පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරක් අනුව ඊයේ (12) මෙම වැටලීම සිදු කර තිබේ.