26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ජන්ටිනාවේ උද්ධමනය ඉහළට

ආර්ජන්ටිනාවේ උද්ධමනය ඉහළට

ආර්ජන්ටිනාවේ වාර්ෂික උද්ධමනය ජුනි මාසයේදී 115% න් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් වසර අවසානය වන විට උද්ධමනය 140% ඉක්මවා යනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.

ආර්ජන්ටිනා වැසියන් සිය වියදම් පාලනය කර ගැනීමට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය පමණක් මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ආර්ජන්ටිනාවේ පවතින මෙම පර්බුදය හමුවේ එරට ජනගහනයෙන් 40%ක් දරිද්‍රභාවෙන් පෙළෙන ජන කොටසක් බවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.