32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

ජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස දේවගැති ජෙරම් ප්‍රනාන්දු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් දේව අපහාස සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

මේ අවස්ථාවේදී විපතට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයා සහ නීතිඥවරයා එම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.