26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතාවකාලික ඉදි කළ පළතුරු වෙළඳසැලක් තුළ මළ සිරුරක්

තාවකාලික ඉදි කළ පළතුරු වෙළඳසැලක් තුළ මළ සිරුරක්

බඩල්කුඹුර මොණරාගල ප්‍රධාන මාර්ගයේ 11 කණුව ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ පළතුරු වෙළඳසැලක් තුල තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද දහවල් මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙක් බව සඳහන්.

මෙම මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.

මරණය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර බඩල්කුඹුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.