30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

අද පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි ව්‍යවස්ථාදායක සභාව මෙම අනුමැතිය ලබාදී ඇත්තේ.