26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට

මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට

මේජර් ජෙනරාල් සංජය වනසිංහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.

ඒ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි යි.

ඔහු හිටපු යුද හමුදාපතිවරයෙක් වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයා ද වනවා.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ 1981 වසරේ සිට 1991 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සහ ආරක්ෂක ලේකම් ලෙසද කටයුතු කර තිබෙනවා.