31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලු පුරවැසියන්ට ඩිජිටල් හැදුනුම්පතක්

සියලු පුරවැසියන්ට ඩිජිටල් හැදුනුම්පතක්

මෙරට සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හඳුන්වා දෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින් සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට ඩිජිඉකෝන් 2030 වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කරමින් මෙම ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වා දීමට නියමිත බවයි.