29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅධික උණුසුමෙන් ඇමරිකාවේ මිලියන 93ක ජනතාවට පීඩා

අධික උණුසුමෙන් ඇමරිකාවේ මිලියන 93ක ජනතාවට පීඩා

ඇමරිකාවේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිලියන 93ක ජනතාවට පීඩා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව නිරිත දිග සිට වොෂින්ටන් ප්‍රාන්තය දක්වා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම උණුසුම් කාලගුණ තත්වය ෆ්ලොරිඩා, ටෙක්සාස්, කැලිෆෝනියා වැනි ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, ඇමරිකානු ජාතික කාලගුණ සේවය අනතුරු අඟවන්නේ දිවා කාලයේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ යා හැකි බවයි.