27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපයේ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රීලනිපයේ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක කාරක සභාව අද රැස්වන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (14) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ.

ආණ්ඩුවට සම්බන්ධ වීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබු අමාත්‍යවරුන් ඇතුළු පිරිසත් පක්ෂ මධ්‍යම කාරක සභාවට එක්ව සිටියහ.