32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහුනුගල් කඩන කන්දකින් පහළට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

හුනුගල් කඩන කන්දකින් පහළට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

දිගන – ගෝනවල ප්‍රදේශයේ හුනුගල් කඩන කන්දකින් පහළට වැටී අවුරුදු 13 ක් වයසැති දරුවකු ජිවිතක්ෂයට පත් විය.

මෙලෙස මිය ගොස් ඇත්තේ දිගන පහළ ගල්ගෙඩියාහේන ප්‍රදේශයේ පදිංචි වීසුරු වීරරත්න නමැති දරුවෙක් බව පොලිසිය සඳහන් කළේ ය.

එම දරුවා තනිවම එම කන්ද මුදුනට ගොස් තිබු අතර එහිදි දරුවා එම කන්දෙන් අඩි තුන්සියයක් පමණ පහළට වැටි ඇත.

එම ස්ථානයේදීම දරුවා මිය ගොස් තිබෙනවා.