26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට දැමූ පොලිස් පෙම්වතා මාට්ටු

පොලිස් පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට දැමූ පොලිස් පෙම්වතා මාට්ටු

පොලිස් කොස්තාපල්වරියක් වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට එක් කළ පොලිස් කොස්තාපල්වරයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැණින.ඒ එම පොලිස් කොස්තාපල්වරිය සිදු කළ පැමිණිල්ලක් මතයි.

එම සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කළේ ය.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයෙක් බවයි.