22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමූ දළඳා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්” යන ශීර්ෂය යටතේයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ නිවේදනය මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පෙර කිසිකලක නොවී විරූ පරිදි දළඳා පෙරහැරට පෙර විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ඨ, අමනෝඥා පිළිවෙත හෙළිදරව් කර ඇති බවයි.