33.4 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා හේනක් වටලයි - තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ගංජා හේනක් වටලයි – තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සිය භාරයට ගැනීමට සමත් වී තිබෙනවා.

අදාල, සැකකරුවන් හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ත් 23ත් අතරේ පසුවන්නන්.

එම භූමිය පර්චස් 40ක් පමණ වන අතර එහි තිබී ගංජා පැල 8,800ක් සොයාගෙන තිබෙනවා.