31.7 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට නොමිලේ රසායන පොහොර දීමට අවධානය

ගොවීන්ට නොමිලේ රසායන පොහොර දීමට අවධානය

ඉදිරියේදී වී වගා කරන ගොවීන්ට රසායනික පොහොර නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ බවත් එහිදී ජනාධිපතිවරයාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.