27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහල අවට දැඩි ආරක්ෂාවක්

ජාතික රෝහල අවට දැඩි ආරක්ෂාවක්

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කර තිබේ.

ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් සමස්ත ලංකා හෙද සංගමය අද (17) ආරම්භ කළ විරෝධතා මාලාව හේතුවෙනි.

සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත සඳහන් කළේ තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගනිමින් මෙම විරෝධතා ක්‍රියාවට නංවන බවයි.