― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsමෙරට බදු ආදායම ඉහළට

මෙරට බදු ආදායම ඉහළට

2023 වර්ෂයේ පළමු මාස 06 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක ආදායමක් ලබා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු වී ඇති බවයි.

කෙසේනමුත් 2022 වසරේ මුල් මාස 06 තුළදී එම දෙපාර්තමේන්තුව පියල් මිලියන 361,832ක බදු ආදායමක් රැස්කර තිබූ අතර මෙය පසුගිය වසරට සාපේක්ෂව 93%ක වර්ධනයක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.