29 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන මාසයේ මෙරට උද්ධමනය පහළට ?

ලබන මාසයේ මෙරට උද්ධමනය පහළට ?

මෙරට උද්ධමනය ලබන මාසය වන විට 7% ත් 8% ත් අතර මට්ටම දක්වා පහළ යනු ඇති ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. ආර්ථික අර්බුදය පරදා කඩිනමින් නැගී සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ උදාහරණයක් බවට පත්ව ඇතැයි ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.