28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවිම්බ්ලඩන් ශූරතාව ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරස්ට

විම්බ්ලඩන් ශූරතාව ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරස්ට

2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩක කාලෝස් අල්කරස් සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී ටෙනිස් පිටියේ රජු ලෙස සැලකෙන සුපිරි ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජයට පත්කරමින්.

විසි හැවිරිදි කාලෝස් මෙම තරගය ජය ගත්තේ තරග වට 03ට 02ක් ලෙසටයි.