28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකෙහෙළියට එරෙහිව විශ්වාසභංගයක්

කෙහෙළියට එරෙහිව විශ්වාසභංගයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම ධුරවලින් ඉවත්විය යුතු බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (18) උදෑසන සත්‍යග්‍රහයක්ද ආරම්භ කෙරුණි.