26.1 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය තවත් ගණන් උස්සයි

ඩොලරය තවත් ගණන් උස්සයි

ඊයේ (17) දිනයට සාපේක්ෂව අද (18) දිනයේදී ඩොලරයේ මිල ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව අද (18) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.95ක් හා විකුණුම් මිල රුපියල් 328.65ක් ලෙස දැක්වේ.