― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපළමු පාසල් වාරය ජූලි 21 අවසන්

පළමු පාසල් වාරය ජූලි 21 අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ පළමු වාරය ජුලි 21 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

එම පාසල්වල දෙවන වාරය ජුලි 24 වැනිදා ආරම්භ වන බව එම නිවේදනයේ සඳහන්.