24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රහතන් කන්ද ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්ව එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 06කට ආසන්න සංඛ්‍යවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය ප්‍රපාතයට පෙරළී යාමෙන් අද (18) උදෑසන මෙම අනතුර සිදුව තිබෙනවා.