24.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජාංගණයේ සංගීත සැනකෙළියකදී දරුවන් මාල කඩලා

රාජාංගණයේ සංගීත සැනකෙළියකදී දරුවන් මාල කඩලා

රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ පැවති සංගීත සැණකෙළියක් අතරතුර රන්මාල කැඩූ බාලවයස්කරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 15 සැකකරුවන් 17 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

මොවුන් ඊයේ (17) රාත්‍රියේ සංගීත සැණකෙළි භූමියේදී රන් මාලය කඩාගෙන පලා යමින් සිටියදී අල්ලාගෙන පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත් බාලවයස්කාර සැකකරුවන් සිව්දෙනා කලා වැව සහ රාජාංගණය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් අද (18) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජාංගනය පොලිසිය පැවසුවා.