27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවියකට බැට දුන් විදුහල්පති අත්අඩංගුවට

සිසුවියකට බැට දුන් විදුහල්පති අත්අඩංගුවට

යාපනය දූපත් කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රියාත්මක වන පාසලක පසුගිය 16 වැනි දා විදුහල්පතිවරයා එම පාසලේම සිසුවියකට පහර දිමේ සිදුවීමකට අදාළව පොලිසිය විසින් එම සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පහර දීමෙන් අනතුරුව එම සිසුවිය රෝහල්ගත කිරීමට ඇගේ දෙමාවිපියන් පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහිදි ඇගේ දෙමාපියන් මෙම සහරදීම සම්බන්ධයෙන් කැයි ඩිස් පොලිසියට හා සාපන මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි අප වාර්තා කරු පවසන්නේ.

සිදුකළ විමර්ශන වලින් අනතුරුව කයිටිස් මහේස්ත්‍රාත් අධිකරණයට විදුහල්පතිවරයා ඉදිරිපත් කිරීමට නියමිත බවයි.