22.2 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොග්ගල වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

කොග්ගල වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

අද (19) අලුයම අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවෙසක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර මෙම වෙඩි තැබීම සඳහා තිදෙනෙකු යුත් කණ්ඩායමක් පැමිණ තිබේ.

වයස අවුරුදු 62ක පුද්ගලයෙක් වෙඩි තැබිමෙන් මිය ගොස් තිබේ.