23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ වර්ජනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ වර්ජනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් අද සංකේතාත්මක වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කරනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් අදාළ සංකේතාත්මක වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

එම රෝහලේ 8බී වාට්ටුවේ සේවය කරන වි‍ශේෂඥ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය නිසා අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

කෙසේ වුවද වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.