32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරෙන් පැන්න රැඳවියා ගම්පහින් අල්ලයි

හිරෙන් පැන්න රැඳවියා ගම්පහින් අල්ලයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පළායමින් සිටි සිරකරුවෙක් ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අදාල පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව ඇති වූ සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සිරකරු කොල්ලකෑම් රැසක චෝදනා ඇති ලියාපදිංචි අපරාධකරුවෙක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.