― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot NewsGSP+ සහනය දීර්ඝ කෙරෙයි

GSP+ සහනය දීර්ඝ කෙරෙයි

GSP+ යෝජනා ක්‍රමය වසර 04කින් පිස කිරිමට යුරෝපා කොමිසම යෝජනා කර තිබෙනවා.

නව GSP+ සහනය සම්බන්ධයෙන් යුරෝසා සංගමයේ සමි නිති සම්පාදකයින් අතර පවතින සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කාලය දිර්ඝ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තීරුබදු පහසුකම් දීර්ඝ කිරීම් තුළින් ජාත්‍යන්තර සම්මුතින් 27ක් යටතේ එම බැඳීම ඇතිව යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවට අඛණ්ඩිවි ප්‍රවේශය ලබා දෙන බවයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳහන් කර සිටින්නේ