27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩවලව ජලාශය සිඳෙයි

උඩවලව ජලාශය සිඳෙයි

ජල හිඟය හේතුවෙන් උඩවලව ජලාශයෙන් කුඹුරු වගා කරන ගොවීන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

ගොවීන් පවසන්නේ ගොවිතැන් සඳහා ජලය ඇත්තේ තවත් දින 12කට පමණක් බවයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර 65,000කට අධික ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමකට මුහුණ දී තිබේ.

ඊට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි ගොවීන් පවසන්නේ.