28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයේ වෙනසක්

උසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයේ වෙනසක්

උසස් පෙළ සිසුන් සඳහා වන සියයට අසූව පැමිණීමේ ප්‍රතිශතය වෙනස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී සුවිශේෂී ප්‍රකාශයක් සිදුකරමිනුයි මේ පිළිබඳව සඳහන් කළේ.

ඒ අනුව මෙම වර්ෂයට පමණක් ආවරණය වන ආකාරයට පැමිණීමේ ප්‍රතිශතය සියයට 40 සේ සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.