26.7 C
Colombo
Monday, January 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් ඉන්දියාවට

ජනපති රනිල් ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු ඇතුළු දූත පිරිස අද පස්වරු 01.43ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා කොළඹ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටර් යානා දෙකකින් පැමිණි තිබූ බව සඳහන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැගත් ගුවන් යානය අද සවස 05ට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ළඟා වීමට නියමිතයි.