26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටෙලිකොම් සභාපතිට පුටුව අහිමි වෙයි

ටෙලිකොම් සභාපතිට පුටුව අහිමි වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් රොහාන් ප්‍රනාන්දු ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) රැස්වූ අවස්ථාවේදීයි එම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත් කළ බවයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු පැවසුවේ.