28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩිල්මා සිලෝන් තේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ඩිල්මා සිලෝන් තේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු වසර 70ක් පුරා උසස්ම වර්ගයේ තේ නිර්මාණය කරමින් ලාංකීය තේ එකතුවක් ලොව පුරා ව්‍යාප්ත කර ඇත.

1954 දී මෙරිල් ජේ. ප්‍රනාන්දු AF Jones & Coහි ආතර් ෆෙඩ්රික් ජෝන්ස් සහ ඔහුගේ පුතුන් වන ඩෙනිස් සහ ඇලන් ජෝන්ස් සමඟ තේ සහයකයකු ලෙසද කටයුතු කර තිබේ.