28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය තවත් ඉහළට

ඩොලරය තවත් ඉහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද විනිමය අනුපාතවල දැක්වෙන්නේ අද (20) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 330.29ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.