23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාලනය කළ වසංගත තුනක් යළි ඇවිත් - රාජිත

පාලනය කළ වසංගත තුනක් යළි ඇවිත් – රාජිත

පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මැලේරියා, බරවා සහ සරම්ප රෝගය සමාජයෙන් පාලනය කොට තිබූ නමුත් නැවතත් ඒ රෝගීන් වාර්තා වන බවයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ ආර්ථිකය හදන්න හරි කාලා කාලා බීලා ඉන්න හරි මිනිසුන් ජීවත් විය යුතු බවයි.