31.1 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් ජනපති වී අදට වසරයි

රනිල් ජනපති වී අදට වසරයි

රටේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ බලයට පත්වී අදට (20) වසරක් සපිරේ.

සිය පදවි ප්‍රාප්තියෙන් වසරක් සම්පූර්ණ වීම හේතුවෙන් කිසිදු ආකාරයක සැමරුම් උත්සව සංවිධානය නොකරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.