25.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා - පාකිස්ථාන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේ 05 වන සහ අවසන් දිනය අදයි.

හතරවන දිනට තරගය නතර කරන විට පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 83 ක් පිටුපසින්. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312 ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 279 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 461ක් ලබාගත්තේය. ඊයේ දිනය නිමාවන විට පාකිස්ථානය දෙවන ඉනිම වෙනුවෙන් කඩුළු 03 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියා.

පාකිස්තාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 83ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කඩුලු 7ක් ඔවුන් සතුයි.