― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
HomesocialWhatsapp වෙතින් අලුත් පහසුකමක්

Whatsapp වෙතින් අලුත් පහසුකමක්

වට්සැප් විසින් නොදන්නා අංක (Unknown Numbers) සඳහා පණිවිඩ යැවීමේ පහසුකම ලබාදී තිබේ.

ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ අයි ඕ එස් (iOS) දුරකථන සඳහා මෙම පහසුකම ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දුරකථනයේ ඇති නම් ලැයිස්තුවට (Contact List) අනවශ්‍ය පුද්ගලයින්ගේ දුරකථන අංක ඇතුළත් නොකර පණිවිඩය පමණක් මේ හරහා යැවිය හැකිය.