― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeSocialWhatsapp වෙතින් අලුත් පහසුකමක්

Whatsapp වෙතින් අලුත් පහසුකමක්

වට්සැප් විසින් නොදන්නා අංක (Unknown Numbers) සඳහා පණිවිඩ යැවීමේ පහසුකම ලබාදී තිබේ.

ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ අයි ඕ එස් (iOS) දුරකථන සඳහා මෙම පහසුකම ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දුරකථනයේ ඇති නම් ලැයිස්තුවට (Contact List) අනවශ්‍ය පුද්ගලයින්ගේ දුරකථන අංක ඇතුළත් නොකර පණිවිඩය පමණක් මේ හරහා යැවිය හැකිය.