ඇල්පිටිය ප්රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් මේ වන විට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය 2024 වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත්තේ.