32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයට දින නියම කර තිබේ. 

ඒ අනුව නඩුව ලබන වසරේ මැයි 20 වැනිදා ෆ්ලොරීඩා ප්‍රාන්ත අධිකරණයේදී නඩුව විභාගයට ගනු ඇති. 

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ද තරඟ කිරිමට ඉදිරිපත්වී සිටී.