27.8 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඅසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගයට කැඳවයි

අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගයට කැඳවයි

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව දෙරට අතර හෙට (24) ආරම්භවන දෙවන ටෙස්ට් තරගය සඳහා බොහෝ දුරට අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.