31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් අත්අඩංගුවට

වයස අවුරුදු 22ක් පමණ වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුවයි අදාළ වැටලීම සිදු කර තිබුණේ. සැකකාරිය අද(24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.